The Child Psychiatrist

Directions Contact the business

The Child Psychiatrist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Child Psychiatrist, Mahabage.

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය: ළමුන්ගේ අධ්‍යාපනික, චර්යාත්මක, සහ චිත්තවේගි ගැටළු
Child & Adolescent Psychiatrist: Learning, Behavioural & Emotional Issues in Children

13/10/2026

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය විශ්වා උඩුවගේ
Dr Wishva Uduwage
Consultant Child & Adolescent Psychiatrist

13/10/2026
🤭 1️⃣ comment 👇
13/10/2026

🤭 1️⃣ comment 👇

මනෝ වෛද්‍ය අංශය - රත්නපුර ශික්ෂණ රෝහල
12/10/2026

මනෝ වෛද්‍ය අංශය - රත්නපුර ශික්ෂණ රෝහල

🙃
12/10/2026

🙃

ස්තූතියි 👏
11/10/2026

ස්තූතියි 👏

😅
11/10/2026

😅

💙
10/10/2026

💙

💙 හදවතක් සුවපත් කරමු 💙
10/10/2026

💙 හදවතක් සුවපත් කරමු 💙

📽Shutter Island (2010)📽1954 වසරේදී, ඇමරිකානු මාෂල්වරයෙකු වන ටෙඩි ඩැනියෙල්ස් (Leonardo DiCaprio) සහ ඔහුගේ නව සහායක චක් ඕල...
10/10/2026

📽Shutter Island (2010)

📽1954 වසරේදී, ඇමරිකානු මාෂල්වරයෙකු වන ටෙඩි ඩැනියෙල්ස් (Leonardo DiCaprio) සහ ඔහුගේ නව සහායක චක් ඕල් (Mark Ruffalo), 'බොස්ටන්' වෙරළට ඔබ්බෙන් පිහිටි 'ෂටර් අයිලන්ඩ්' (Shutter Island) නැමැති හුදකලා දූපතට පැමිණෙයි.

📽ඔවුන් එහි පැමිණෙන්නේ එම දූපතේ පිහිටි, දරුණු මානසික රෝගී අපරාධකරුවන්ට ප්‍රතිකාර කරන ආරක්ෂිත ආයතනයකින් (Ashecliffe Hospital) අභිරහස් ලෙස අතුරුදහන් වූ 'රේචල් සොලැන්ඩෝ' නැමැති කාන්තා රෝගියා ගැන පරීක්ෂණ පැවැත්වීමටයි.

📽නමුත් පරීක්ෂණය ඉදිරියට යද්දී, ටෙඩි හට මෙම රෝහල පිළිබඳව සහ එහි ප්‍රධාන වෛද්‍යවරයා වන ඩොක්ටර් කෝලි (Ben Kingsley) පිළිබඳව සැක සහිත තොරතුරු හමුවේ. එමෙන්ම දූපත පුරා පැතිරෙන දරුණු කුණාටුවක් නිසා ඔවුන්ට දූපතෙන් පිටවීමට නොහැකි වන අතර, ටෙඩි හට ඔහුගේ අතීතයේ සිදු වූ අමිහිරි සිදුවීම් සහ මියගිය බිරිඳ පිළිබඳව භයානක හීන සහ දර්ශන පෙනෙන්නට පටන් ගනී.

📽මෙම දූපතේ සඟවා ඇති සැබෑ රහස කුමක්ද? රෝහල තුළ නීති විරෝධී පරීක්ෂණ සිදුවෙනවාද? නැතහොත් ටෙඩිගේ සිත තුළ වෙනත් රහසක් සැඟවී තිබෙනවාද? යන්න කුතුහලය දනවන ලෙස කතාව ඉදිරියට ගැලී යයි.

📽අනිවාර්යයෙන්ම බලන්න!

The Child Psychiatrist 🩺

Address

Mahabage

Website

Alerts

Be the first to know and let us send you an email when The Child Psychiatrist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Child Psychiatrist:

Shortcuts

Share