Ayu Dhara Medical center

Call Directions Contact the business

Ayu Dhara Medical center කැඩුම් බිදුම් ආතරයිටිස් ,දණහිස් වේදනා ,කොන්දේ වේදනා ,ස්නායු ආබාධ ,සමේ රෝග ,සෙම් රෝග

Dr. J.D.T Suranjith
Dr. kawshi randima
0716574816
(4)

0716574816🌿✨ ඔබගේ ඇගයීම්  අපගේ ඉදිරි ගමනට මහත් ශක්තියක්!Ayu Dhara Wellness Center වෙත ඔබ ලබාදෙන සෑම සුබ පැතුමක්ම, හොඳ ප්...
14/10/2026

0716574816

🌿✨ ඔබගේ ඇගයීම් අපගේ ඉදිරි ගමනට මහත් ශක්තියක්!
Ayu Dhara Wellness Center වෙත ඔබ ලබාදෙන සෑම සුබ පැතුමක්ම, හොඳ ප්‍රතිචාරයක්ම සහ ධනාත්මක අත්දැකීමක්ම අපට දිනෙන් දින තව තවත් දියුණු වීමට මහත් ආශ්වාදයක් ලබා දෙයි.
ඔබට ඉහළම ගුණාත්මකභාවයකින් යුත්, සම්ප්‍රදායික ආයුර්වේද සත්කාර සහ ඔබටම ගැළපෙන පුද්ගලාරෝපිත ප්‍රතිකාර ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමු. 🌿💚
ඔබගේ සෞඛ්‍යය සහ සුවතාවය වෙනුවෙන් අප කෙරෙහි තැබූ විශ්වාසයට හදවතින්ම ස්තුතියි! 🙏💚

> Your reviews are what keep us moving forward! 🌿✨

​At Ayu Dhara Wellness Center, every kind word and positive experience inspires us to do better every day. We are deeply committed to providing you with the highest quality authentic Ayurvedic care and personalized treatment.

​Thank you for trusting us with your health and well-being! 🙏💚"

#මාතරආයුර්වේද


0716574816

14/10/2026

14/10/2026
071 6574816   #කබුරුගමුව  #මාතරආයුර්වේද
14/10/2026

071 6574816

#කබුරුගමුව #මාතරආයුර්වේද

දැන්ම අමතන්න - 0716574816🌼🌼☘️අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ * සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම 🔴🔴* අපගේ ...
13/10/2026

දැන්ම අමතන්න - 0716574816
🌼🌼☘️අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ
* සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම 🔴🔴
* අපගේ වෛද්‍යවරුන් කොලඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හිමි වෛද්‍යවරුන් වීම 🏛️
*වසර 7 වඩා වැඩි සායනික අත්දැකීම් ඇති වෛද්‍යවරයකු සහ වෛද්‍යවරියක විසින් සායන මෙහෙයවීම
*වසර 2 ආසන්න කාලයක් තුල කබුරුගමුව ,මිරිස්ස ,මඩිහ ආසන්න ප්‍රදේශය තුල ඉක්මනින් රෝගීන්ගේ විශ්වාසය දිනාගත් ආයතනයක් වීම .
අප ආයතනය තුලම වෛද්‍යවරුන් විසින් සියලුම ප්‍රතිකාර සිදු කිරීම.

* ඕනෑම රෝගියකුට පහසු පරිදි නවීන ක්‍රම භාවිතය මගින් ප්‍රතිකාර සිදු කිරීම , භාවිතයට පහසු ආයුර්වේද ඖෂධ ( කශාය පෙති , ඖෂධ පෙති වරිග) මගින් ප්‍රතිකාර සිදු කිරීම .🥼🥼

AYU DHARA වෛද්‍ය මධ්‍යස්ථානය කබුරුගමුව ලැබීම පාර (කබුරුගමුව මධ්‍ය මහා විදුහල අසල )

* සහ පොහොය දින හැර සෑම දිනකම

* ඔබත් වේලාවක් වෙන් කරගෙන පැමිනෙන්න
( දුර බැහැර රෝගීන් සදහා උදෑසන කාලයේ විවෘත කරන අතර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වන්කර පැමිනෙන්න)

Ayudhara Ayurvedic medical & wellness center Kamburugamuwa https://share.google/3ljcIoKwgVuf6qKeT

🌼🌼වේලාවක් වෙන්කර ගැනීමට ☘️☘️

0716574816 අමතන්න .


#කබුරුගමුව #මාතර #මාතරාආයුර්වේද #කොන්ද_වේදනා , #ස්නායු_රෝග, #කැඩුම්බිදුම්

Dr. J .D .T Suranjith
BAMS colombo
Dip in panchakarma ,Dip in yoga ,Dip in orthopedic

Reg number 17206

Dr. K.R.A Arachchi
BAMS colombo
Dip in panchakarma ,Dip in orthopedic
Reg number 17206

0716574816

12/10/2026

        Lifestyle
11/10/2026


Lifestyle

11/10/2026


10/10/2026

10/10/2026

Address

No 32 , Kotavila Road , Kamburugamuwa
Matara
81000

Telephone

+94715538404

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Dhara Medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayu Dhara Medical center:

Shortcuts

Share