01/10/2026
මාවනැල්ල කර්මාන්තකරුවන්ගේ කමිටුව ,මවනැල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී(2026/09/29)අද දින ,මාවනැල්ල ප්රාදේශීය සංවර්ධන කමිටු සභාපති කෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සමන්ත රණසිංහ සහෝදරයාගේ ප්රධානත්වයෙන් ,මාවනැල්ල ජාතික ජන බලවේග ප්රධාන සංවිධායක ජීවන හරිස්චන්ද්ර සහෝදරයා,මාවනැල්ල ප්රාදේශීය සභා ජාතික ජන බලවේග කණ්ඩායම් නායක සිසිර හේරත් සහෝදරයා,මාවනැල්ල ප්රාදේශීය ලේකම් විජානි රත්නසේකර මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරී මහත්ම මහත්මීන් හා බැංකු නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.