06/09/2026
🦶 විලුඹේ “කැල්සියම් තැම්පත් වීම” නිසා පීඩා විදීද?
උදෑසන ඇඳෙන් බැස පළමු පියවර තබන විට විලුඹ යටින් කටුවකින් අනිනවා වැනි තද වේදනාවක් දැනෙනවාද?
ටික වේලාවක් ඇවිදීමෙන් පසු එය අඩුවී, නැවත දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු නැගිටින විට වේදනාව ඇති වෙනවාද?
වැදගත් කරුණක් වන්නේ විලුඹේ කැල්සියම් තැම්පත්වී තිබීමම වේදනාවට හේතුවක් බව අනිවාර්ය නොවන බවයි. බොහෝ දෙනෙකුට X-ray එකකින් spur එකක් තිබුණත් කිසිදු වේදනාවක් නොතිබිය හැකිය. වේදනාව ඇතිවීමට Plantar Fascia ඇතුළු අවට පටකවල ඇතිවන වෙනස්කම් බොහෝ විට වැඩි වැදගත්කමක් දරයි.
🔴 Calcaneal Spur/Plantar Fasciopathy ඇතිවීමට බලපාන සාධක
1. අධික ශරීර බර
2. දිගු වේලාවක් සිටගෙන සිටීම
3. වැරදි පාවහන්
4. ව්‍යායාම හදිසියේ වැඩි කිරීම
5. පාදයේ ආරුක්කුවේ වෙනස්කම්
6. වයස
🚨 ප්‍රධාන රෝග ලක්ෂණ
Plantar fascia ආශ්‍රිත විලුඹේ වේදනාවකදී බොහෝවිට දැකිය හැකි ලක්ෂණ:
🔸 උදෑසන ඇඳෙන් බැස පළමු පියවර කිහිපයේදී තද වේදනාව.
🔸 දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු නැගිටින විට වේදනාව.
🔸 විලුඹ යට නිශ්චිත ස්ථානයක් තද කළ විට වේදනාව.
🔸 දිගු වේලාවක් ඇවිදීමෙන් හෝ සිටගෙන සිටීමෙන් පසු වේදනාව වැඩි වීම.
🔸 තද පොළොව මත පාවහන් නොමැතිව ඇවිදින විට අපහසුතාව වැඩි වීම.
🟢 නිසි ප්‍රතිකාර සදහා යොමු වීමට,
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
සර්වාංග රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර
උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා
සවස 4 සිට රාත්‍රී 9 දක්වා
ප්‍රතිකාර ලබා ගත හැක.
👨⚕️ Dr. මලිත් පෙරේරා
SLAMC 17725
📍 පිළියන්දල පාර, බණ්ඩාරගම
📞 070 148 8438