12/09/2026
කොණ්ඩෙ යන එක නතර කරලා, ආයෙත් නිරෝගීව වවාගන්න මෙන්න නිවැරදිම මග! 💆♂️💆♀️
ඔයාලත් කොණ්ඩෙ යන ප්‍රශ්නෙ නිසා මානසිකව වැටිලද ඉන්නේ? ගොඩක් දෙනෙක් හිතන්නේ කොණ්ඩෙ යන එකට එකම විසඳුම Hair Transplant හෝ ලොකු Treatment විතරයි කියලා. ඒත් නිවැරදි පෝෂණය, ජීවන රටාව සහ වෛද්‍ය උපදෙස් හරහා කොණ්ඩෙ යන එක ලේසියෙන්ම නතර කරගන්න පුළුවන්.
කොණ්ඩෙ යන්න බලපාන ප්‍රධාන හේතු සහ ගෙදරදීම කරන්න පුළුවන් දේවල්:
🍗🥩නිවැරදි පෝෂණය: බෝඩිං වෙලා ඉන්න අය සහ ක්ෂණික කෑම (රයිස්, කොත්තු) නිතර ගන්න අයට පෝෂණ ඌනතා එන්න පුළුවන්. සතියට දවස් 3ක් විතර ග්‍රෑම් 100ක් වගේ හරක් මස් වගේ රතු පැහැති මාංශ කෑමට එකතු කරගැනීම කෙස් ගසට ඉතා ගුණදායකයි.
🍊Pumpkin Seeds (වට්ටක්කා ඇට): වට්ටක්කා ඇටවලින් හදන තෙල්, Capsules හෝ වට්ටක්කා ඇට ආහාරයට ගැනීම කොණ්ඩයේ වර්ධනයට ගොඩක් උදව් වෙනවා.
🧉Rosemary & Castor Oil: ගොඩක් අය භාවිත කළත්, මේවා හැමෝගෙම හිස්කබලට එක වගේ ගැලපෙන්නේ නෑ.
☀️අව්ව සහ Vitamin D: උදේ 9:00 - 11:00 හෝ හවස 4:00 න් පස්සේ අව්ව තැපීමෙන් Vitamin D ලබාගන්න. නැත්නම් Vitamin D3 supplement එකක් භාවිත කරන්න පුළුවන්.
💉 ලේ පරීක්ෂාවන් (Blood Tests): ඇඟේ Hemoglobin (යකඩ) සහ Vitamin D මට්ටම නිවැරදිව Check කරගැනීම ඉතා වැදගත්.
වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වන්නේ ඇයි?
කොණ්ඩෙ යන්න Autoimmune රෝග, Alopecia Areata (උඳුගොව්වෝ කෑම), Follicle Pressure හෝ Male Pattern Hair Loss වගේ විවිධ හේතු බලපාන්න පුළුවන්. හැමෝටම PRP හෝ Transplant එක පාරටම අවශ්‍ය වන්නේ නෑ. මුල් අවස්ථාවේදී පෝෂණ මට්ටම සකස් කරලා, නිවැරදි බෙහෙත් මගින් කොණ්ඩෙ ආයෙත් වවාගන්න පුළුවන්.
The Elite Derma Care හිදී ඔබට ලබාගත හැකි විශේෂිත ප්‍රතිකාර:
සාමාන්‍ය ක්‍රමවලට යථා තත්ත්වයට පත් නොවන Resistant Hair Loss සඳහා අතිනවීන වෛද්‍ය ප්‍රතිකාර අප වෙතින් ලබාගත හැක:
* PRP (Platelet-Rich Plasma) Therapy
* GFC (Growth Factor Concentrate)
* PRF (Platelet-Rich Fibrin)
* Exosomes Therapy
ඔබගේ කොණ්ඩයේ සහ හිස්කබලේ තත්ත්වය නිවැරදිව පරීක්ෂා කර (Diagnosis), ඔබට ගැලපෙනම Treatment Plan එකක් ආරම්භ කිරීමට අදම The Elite Derma Care වෙත පැමිණෙන්න!
📞 අදම ඔබගේ Consultation වේලාව වෙන් කරවා ගන්න! 0706620020
Dr අනුරාධා ජයතිලක MBBS, FAM