VOG.LK

Directions Website Contact the business

VOG.LK VOG.LK ඇය සුරකින ඉසිවර නුවණ www.vog.lk
Bestweb.lk 2017 Best Sri Lankan Website Overall Gold Award Winner
Most popular Health & Wellness website 2019
(587)

The aim of this web site is to educate you regarding women’s health and child birth and to provide quick and reliable answers to your questions.

🌸 Preconception Care: Getting Ready Before You Try! 🤰💕Planning for a baby? Preparing your body before pregnancy is an im...
13/10/2026

🌸 Preconception Care: Getting Ready Before You Try! 🤰💕

Planning for a baby? Preparing your body before pregnancy is an important step towards a healthy pregnancy and a healthy baby. Learn about essential health checks, nutrition, folic acid, and lifestyle changes to help you get ready for this beautiful journey.

📖 Read the full article below by Dr. Chaminda Mathota.

What to sort out before trying for a baby — folic acid doses used in Sri Lanka, weight, vaccinations, existing conditions, and how to time things well.

පළමු ත්‍රෛමාසිකයෙන් පසු සිදුවන ගබ්සාවන්ට හේතු මොනවාද? 🤰ගැබ් ගැනීමේදී ඇතිවිය හැකි මෙම තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් සහ ...
12/10/2026

පළමු ත්‍රෛමාසිකයෙන් පසු සිදුවන ගබ්සාවන්ට හේතු මොනවාද? 🤰
ගැබ් ගැනීමේදී ඇතිවිය හැකි මෙම තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් සහ වෛද්‍ය උපදෙස් වැදගත්. පළමු ත්‍රෛමාසිකයෙන් පසු සිදුවන ගබ්සාවන් ගැන දැනගන්න මෙම ලිපිය කියවන්න. See less

පුංචි පැටියෙක් කුසට වැඩි බව දැනගත් පසු මවටත් පියාටත් ඇතිවන සතුට කොයි තරම්දැයි වචනයෙන් කිව නොහැක.. ඒත්...

🌸 ඔසප් දින, සරු කාලය සහ ගැබ්ගැනීම සතියෙන් සතිය බලාගන්න — දැන්ම නොමිලේ Sugabi App (iOS/ Android) එක භාවිත කරන්න! 🌸ප්‍රසව ...
10/10/2026

🌸 ඔසප් දින, සරු කාලය සහ ගැබ්ගැනීම සතියෙන් සතිය බලාගන්න — දැන්ම නොමිලේ Sugabi App (iOS/ Android) එක භාවිත කරන්න! 🌸

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා විසින් ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කළ මෙම යෙදුම:

✅ 100% නොමිලේ | කිසිදු දැන්වීමක් (Ads) නැත

✅ ගිණුමක් අවශ්‍ය නැත — ඔබේ දත්ත ඔබේ දුරකථනයේම සුරක්ෂිතයි

✅ සිංහල සහ English භාෂා දෙකෙන්ම පහසුකම්

✅ ඔසප් චක්‍රය, පෙති මතක් කිරීම්, දරුඵල මාර්ගෝපදේශ සහ සති 40 ගර්භණී මෙවලම් (Kick counter, සායන දින) සියල්ල එකම තැනින්

📲 දැන්ම නොමිලේ ලබාගන්න

👉 https://sugabi.lk/app/

Pregnancy and period tracking in English and Sinhala, backed by Dr. Chaminda Mathota, Consultant Obstetrician & Gynaecologist.

🤰 ගබ්සාවීමට හේතු මොනවාද?ගර්භණීභාවයේදී ගබ්සාවක් සිදුවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. එය මවගේ සෞඛ්‍ය තත්ත්වයන්, ජානමය හේතු...
09/10/2026

🤰 ගබ්සාවීමට හේතු මොනවාද?
ගර්භණීභාවයේදී ගබ්සාවක් සිදුවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. එය මවගේ සෞඛ්‍ය තත්ත්වයන්, ජානමය හේතු හෝ ගර්භණීභාවයට සම්බන්ධ වෙනත් සාධක නිසා සිදුවිය හැකියි.
ගබ්සාවීමට බලපාන ප්‍රධාන හේතු සහ අවදානම් සාධක පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීමට පහත ලිපිය කියවන්න. See less

මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බ....

🤰 ගර්භණී සමයේ නිවැරදි පෝෂණය මවටත්, කුස තුළ වැඩෙන දරුවාටත් ඉතා වැදගත්! ❤️සෞඛ්‍ය සම්පන්න ගර්භණී කාලයක් සඳහා අවශ්‍ය පෝෂණය, ...
09/10/2026

🤰 ගර්භණී සමයේ නිවැරදි පෝෂණය මවටත්, කුස තුළ වැඩෙන දරුවාටත් ඉතා වැදගත්! ❤️

සෞඛ්‍ය සම්පන්න ගර්භණී කාලයක් සඳහා අවශ්‍ය පෝෂණය, ලබාගත යුතු ආහාර සහ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනගනිමු.

📖 සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න.

ගර්භණී මවකගේ පෝෂණය ගැන හැමෝම සැලකිලිමත් වෙනවා. ගැබිනි කාන්තාවට සුදුසු ආහාර පාන ගැන විවිධ මත පවතින නිසා, ඒ ගැන දැනු...

🤰 ගැබ් ගැනීමේ සුබ ආරංචියෙන් පසු ඔබේ පළමු පියවර නිවැරදිද?නිරෝගී ගර්භණී සමයකට ආරම්භය තීරණය වන්නේ මුල් සති කිහිපයේදී ගන්නා ...
08/10/2026

🤰 ගැබ් ගැනීමේ සුබ ආරංචියෙන් පසු ඔබේ පළමු පියවර නිවැරදිද?
නිරෝගී ගර්භණී සමයකට ආරම්භය තීරණය වන්නේ මුල් සති කිහිපයේදී ගන්නා නිවැරදි තීරණ මතයි. වෛද්‍ය පරීක්ෂණ සඳහා කාලෝචිතව යොමු වීම, අවශ්‍ය විටමින් හා ඖෂධ ආරම්භ කිරීම, ජීවන රටාවේ සුදුසු වෙනස්කම් සිදු කිරීම සහ නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබේත්, කුස තුළ වැඩෙන බිළිඳාගේත් සෞඛ්‍යයට ඉතා වැදගත් වේ.
👨‍⚕️ Dr. Chaminda Mathota විසින් සකස් කළ මෙම ලිපියෙන්, ගැබ් ගැනීම තහවුරු වූ පසු සෑම මවක්ම දැනගත යුතු වැදගත් කරුණු සරලව සහ පැහැදිලිව දැනගන්න. See less

දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට සුපුරුදු පරිදි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නො වීම මගින් ඔබ ගැබ් ගෙන ඇත....

Pregnant as a Teenager: The Care and Support You Need 🤍Teen pregnancy can feel overwhelming, but with the right medical ...
06/10/2026

Pregnant as a Teenager: The Care and Support You Need 🤍
Teen pregnancy can feel overwhelming, but with the right medical care, emotional support, and guidance, you don’t have to face it alone. Early antenatal care and a supportive environment can help protect both mother and baby. 🌸
Read the full article to learn more about the care and support needed during a teenage pregnancy. See less

Don't hide it, and don't delay. Early care, confidential support and your rights — a guide for young mothers in Sri Lanka.

👶 මවු කුස තුළ දරුවාගේ වර්ධනය අඩුද?ගර්භණී සමයේදී දරුවාගේ වර්ධනය අනෙක් දරුවන්ට සාපේක්ෂව අඩු වීම Intrauterine Growth Restri...
05/10/2026

👶 මවු කුස තුළ දරුවාගේ වර්ධනය අඩුද?
ගර්භණී සමයේදී දරුවාගේ වර්ධනය අනෙක් දරුවන්ට සාපේක්ෂව අඩු වීම Intrauterine Growth Restriction (IUGR) ලෙස හඳුන්වයි.
මේ සඳහා හේතු මොනවාද? දරුවාගේ වර්ධනය නිවැරදිව නිරීක්ෂණය කරන්නේ කෙසේද? අවදානම් තත්ත්වයන් මොනවාද?
මේ පිළිබඳ වැදගත් තොරතුරු දැනගැනීමට පහත ලිපිය කියවන්න.

ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇ....

පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම දරු ගැබට හානිකරද? මේ ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ල...
02/10/2026

පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම දරු ගැබට හානිකරද? මේ ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලිපිය කියවන්න

ගර්භණී සමයේ උණ, ඇඟපත රුදාව වැනි රෝග තත්වන්ගෙන් පෙලෙන මවකට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැන...

සෑම ගැබිනි මවක්ම තමන්ගේ දරුවා ආරක්ෂිතව බිහිකරන ආකාරය ගැන ඉතාමත්ම පරීක්ෂාකාරීව සැලසුම් කරනව. නමුත් ඒ පිළිබඳ විධිමත් සැලැස...
01/10/2026

සෑම ගැබිනි මවක්ම තමන්ගේ දරුවා ආරක්ෂිතව බිහිකරන ආකාරය ගැන ඉතාමත්ම පරීක්ෂාකාරීව සැලසුම් කරනව. නමුත් ඒ පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කරන ආකාරය ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලිපිය කියවන්න. තව කෙනෙකුට වැදගත් කියලා හිතෙනවනම් SHARE කරන්න. See less

සෑම ගැබිනි මවක්ම තමන්ගේ දරුවා ආරක්ෂිතව බිහිකරන ආකාරය ගැන ඉතාමත්ම පරීක්ෂාකාරීව සැලසුම් කරනව. නමුත් ඒ පිළිබඳ විධි....

Address

Sugabi Medicare (Pvt) Ltd. No 560, Mahabage Road
Ragama

Alerts

Be the first to know and let us send you an email when VOG.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VOG.LK:

Shortcuts

Share