Nutribiocare

Call Directions Website

Nutribiocare Manufacturer and Marketing company of personnel care, herbal cosmetics, wellness products and virgin coconut oil

✨ Acne Marks? Uneven Skin Tone?See what consistent care can do in just 14 days with Lavish Fair & Glow. ✨This real custo...
12/05/2026

✨ Acne Marks? Uneven Skin Tone?
See what consistent care can do in just 14 days with Lavish Fair & Glow. ✨

This real customer testimony shows visible improvement in:
✔ Dark spots & post-acne pigmentation
✔ Uneven skin tone
✔ Redness & inflammation
✔ Overall skin clarity and glow

Enriched with powerful skin-enhancing actives:
🌿 Phenylethyl Resorcinol
🌿 Alpha Arbutin
🌿 Niacinamide
🌿 Retinol
🌿 Hyaluronic Acid
🌿 Vitamin C
🌿 Bisabolol

💚 Designed to support brighter, smoother and healthier-looking skin while helping reduce post-acne marks gradually and safely.

Visible improvement starts with consistency.
Your transformation journey can start today.

📩 Message us for more information and orders.
Hotlines 076 833 3812, 0763561042

අම්මා කියන්නේ අපිට ලැබෙන පළවෙනි ආදරය… 🤍අපේ සිනාවට හේතුව… 🌷අපේ ශක්තිය… 🌼අපේ ජීවිතේ ලස්සනම තෑග්ග… 👩‍👧Happy Mother’s Day! 🌸...
10/05/2026

අම්මා කියන්නේ අපිට ලැබෙන පළවෙනි ආදරය… 🤍
අපේ සිනාවට හේතුව… 🌷
අපේ ශක්තිය… 🌼
අපේ ජීවිතේ ලස්සනම තෑග්ග… 👩‍👧

Happy Mother’s Day! 🌸

පැය 24 පුරාම ඔබේ සමට උපරිම රැකවරණයක්! ✨NutribioCare වෙතින් හඳුන්වා දෙන "Lavish" Day & Night Cream එකතුව දැන් ඔබට ලබාගත හ...
09/05/2026

පැය 24 පුරාම ඔබේ සමට උපරිම රැකවරණයක්! ✨

NutribioCare වෙතින් හඳුන්වා දෙන "Lavish" Day & Night Cream එකතුව දැන් ඔබට ලබාගත හැකියි. ස්වභාවික Aloe Vera, Virgin Coconut Oil සහ විටමින් වර්ග රැසකින් පොහොසත් මෙය:

✅ සම පැහැපත් කරයි.
✅ කුරුලෑ සහ ලප කැළැල් මකා දමයි.
✅ සමට මනා පෝෂණයක් ලබා දෙයි.
✅ සමේ තරුණ බව රැක දෙයි.

☀️ Day Cream: SPF 50 ආරක්ෂාව සමඟ හිරු රැස්වලින් සම ආරක්ෂා කරයි.

🌙 Night Cream: Retinol සහ Hyaluronic Acid මගින් රාත්‍රී කාලයේදී සම පෝෂණය කර දීප්තිමත් කරයි.

පිරිසිදු, නීරෝගී සමක් සඳහා අදම ඇණවුම් කරන්න!
WhatsApp: +94 76 833 3812

Today we celebrate the strength, dedication, and hard work of every worker who builds our world 💪🌍Your effort creates pr...
01/05/2026

Today we celebrate the strength, dedication, and hard work of every worker who builds our world 💪🌍

Your effort creates progress, your passion builds the future ✨

Happy Labour Day ❤️

✨ ඔබේ සමට නව ජීවයක්✨🌿 Lavish Fair & Glow Cream✔️ සමට එකම පැහැයක් ලබාදේ✔️ කැලැල්, marks අඩු කරයි✔️ Dark lines & dark spot...
24/04/2026

✨ ඔබේ සමට නව ජීවයක්✨

🌿 Lavish Fair & Glow Cream

✔️ සමට එකම පැහැයක් ලබාදේ
✔️ කැලැල්, marks අඩු කරයි
✔️ Dark lines & dark spots අඩු කරමින් දීප්තිමත් සමක් ඔබට හිමි කරයි.
✔️ පැය 72ක් පුරා තෙතමනය (Moisture Protection)

💧 Lavish Day Cream

✔️ ඉක්මනින් සමට අවශෝෂණය වේ. (Fast Absorption)
✔️ අහිතකර හිරු කිරණින් ඔබේ සමට ආරක්ශාවක්
✔️ දවස පුරා fresh look එකක්

💚 සම්පූර්ණ Skin Care Duo එකක් එකම offer එකකින්!
📦 Fair & Glow 50g + Day Cream 50g

💰 විශේෂ මිල: Rs. 1700/-
📞 අදම order කරන්න – Limited Offer!

📲 WhatsApp / Call: 076 833 3812

සියලු යහපත් පැතුම් ඉටු වෙන සතුට සාමය පිරි ඉතිරෙනඔබේ දිවි මග එකලු කෙරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!  #‼️‼️‼️  #වේව...
14/04/2026

සියලු යහපත් පැතුම් ඉටු වෙන
සතුට සාමය පිරි ඉතිරෙන
ඔබේ දිවි මග එකලු කෙරෙන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

#‼️‼️‼️ #වේවා ゚

මෝහන්දකාරය දුරුවී, ධර්මාලෝකයෙන් සිත් සතන් අලෝකමත් වන,පින්බර බක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...!🌕🙏     🌕
01/04/2026

මෝහන්දකාරය දුරුවී, ධර්මාලෝකයෙන් සිත් සතන් අලෝකමත් වන,
පින්බර බක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...!
🌕🙏


🌕

🌿පිම්පල් නැති නිදහස් සමක් දැන් ඔබටත් Lavish Pimple Care Gel කෝමාරිකා ඇතුළු ශාකසාර 10 කින් සමන්විත ස්වාභාවික සත්කාරයක්,ඔබ...
25/03/2026

🌿පිම්පල් නැති නිදහස් සමක් දැන් ඔබටත්

Lavish Pimple Care Gel

කෝමාරිකා ඇතුළු ශාකසාර 10 කින් සමන්විත ස්වාභාවික සත්කාරයක්,

ඔබේ සමට අවශ්‍ය ස්වාභාවික ආරක්ෂාව ලබාදෙමින්,
🌱 සම පිරිසිදු කරන,
🌱 acne සහ marks අඩු කරන,
🌱 සමට natural glow එකක් ලබාදෙන,

අතුරු ආසාත්මිකතා රහිත, කුරුළෑ වලින් නිදහස්, ලප වලින් නිදහස් ස්වාභාවික සමට හිතකර ......

හොඳම විසදුම....! 💚

📞 Oder Now: 076 833 3812
🌐 www.nutribiocare.lk

✨

🌙✨ Eid Mubarak ✨🌙Celebrate this blessed season with purity, care, and natural beauty. 🌿May your days be filled with peac...
21/03/2026

🌙✨ Eid Mubarak ✨🌙

Celebrate this blessed season with purity, care, and natural beauty. 🌿
May your days be filled with peace, your heart with joy, and your moments with love.

Because true radiance begins with nature… and shines through you. 💚

❤️🧿😇

Address

133/2, Bingiriya Road, Wathuwaththa

Alerts

Be the first to know and let us send you an email when Nutribiocare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed health & beauty business?

Share