Dharani kovil

Call Directions Website Contact the business

Dharani kovil Sri Pushpeshwara Darani ganapathi kovile Bandarawela.
ශ්‍රී පුශ්පේශ්වර ධරණි ගනපති කෝවිල
බන්ඩාරවෙල

25/10/2026

⭕️. භාග්‍යයවත් සැම රැස්වේවා සේනාවක් ලෙස. 🌺🙏

21/10/2026
19/10/2026

⭕️. Katharagama 🌍🙏🌺

⭕️. පලවෙනි වැඩමුළුව october 202027. 02. 20.⭕️. මාහා ලලිතා ජයංතිය වෙනුවෙන් මෙමස සිට ඉදිරි මාස හතරක කාලෙයේ මසකට එක් දිනක් ...
19/10/2026

⭕️. පලවෙනි වැඩමුළුව october 20

2027. 02. 20.

⭕️. මාහා ලලිතා ජයංතිය වෙනුවෙන් මෙමස සිට ඉදිරි මාස හතරක කාලෙයේ මසකට එක් දිනක් බැගින් කිරීමට සුදානම් කර ඇති ලලිතා විග්‍රහය මෙමස 20 වෙනි අඟහරුවාදා දින සිදු කිරීමට සියලු වැඩ කටයුතු අප සුදානම් කරමින් පවති.

⭕️. සමස්ථ ලෝක පාලිකා ජගත් මාතාවගේ ආශිර්වාදය ලැනෙන වන නවරාත්‍රී අවසාන වන දසවන දවසේ සවස 4.30 සිට 9.00 දක්වා කාලය තුළ ලලිතා දේවිය පිළිබඳ විස්තර කරන වැඩසටහන මහරගම විලුක්සි හෝටල් ආයතන පරිශ්‍රයේ සිදු කිරීමට සැලසුම් කර ඇත.

🌍. බ්‍රහ්ම, විශ්ණු, ශිව ඇතුලු සමස්ථ ජීවි අජීවි සියල්ලන්ගේම මව් දෙවඟන මේ ලලිතාවයි.

⭕️. ඈ වැලඳගැනීම දුශ්කරය.
එසේ එය සිදුවුවහොත් එය ඇයගේ තේරීමකි.

⭕️. එසේ තේරුණු ඔබ මේ වැඩමුළු කිහිපයටම සහභාගී වී දේවියගේ බලගතුම මන්ත්‍රයන් ගැන හැදෑරීමට සහා ඒ මහා බලගතු සහශ්‍රනාම මන්ත්‍රයන් ගායනා කිරීමට භාග්‍යසම්පන්න වනු ඇත.

⭕️. ප්‍රථම දේශනය සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ. එදින දේශනය ඔබ ආදරණීය ධරණී නදීෂාන් ස්වාමි තුමන්ගේ මූලික මෙහෙයවීමෙන් සිදු කරනු ඇත.

🌺. නවරාත්‍රී අවසාන දිනය බැවින් මහීෂාසුර මර්ධිනි ස්තෝත්‍රය ගායනයටද ඔබට අවස්ථාව හිමි වේ.

⭕️. මේ සඳහා ඔබට හැකි අයුරින් තවත් අයෙක් හෝ සහාභාගීකරගන්න. ලලිතාවන් කෙරෙහි ඔබ තවත් එක භක්තිකයෙක් නිර්මාණය කරන්නෙද එය ඔබව ලලිතාවන් කෙරෙහි පිවිසීමට ඔබම හදාගන්න රන් ඉනිමඟක් සේ වේවි.

⭕️.මේ සඳහා සහභාගීවන ඔබ ඉදිරි මාස කිහිපයේම විග්‍රහයන් වලට නොකඩවා සම්බන්ධ විය යුතුවේ. මන්ද යත් දේවී පිළිබඳ කෙරෙන මේ සෑම විශ්‍රහයක්ම එකකට එකක් වෙනස් සහා වැදගත් මාතෘකා සාකච්චා කරන බැවිනි.

🌖.මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන Whtsp ගෘප් ලිංක් එකට සම්බන්ධ වෙන්න ඔබටත් පුළුවන් 🙏🌍.

https://chat.whatsapp.com/LHNUONl3P3k8sAyGqPCFuX?s=cl&p=i&mlu=4&ilr=4

⭕️. මේ සදහා සහභාගීවන ඔබ අපට ඔබගේ නම, දුරකථන අංකය සහා ඔබ සඳහා වෙන්කළ යුතු ආසන ගණන මෙමෙ සමූහයටම හැකිතාක් ඉක්මනින් යොමු කරන්න.

මේ වැඩසටහන සඳහා අප ඉතා කුඩා ආසන සංඛ්‍යාවක් වෙන්කරවා ඇති බව සලකන්න. ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.

⭕️.මාහාරගම විලුක්සි හොටෙල් පරිශ්‍රයෙ හතරවන මාහාලෙදි.

Viluxey City Hotel
http://viluxey.com/menus/

20 අගහාරුවාදා හවස 5 ආරම්භ වේ.

Our restaurant offers a wide rantge of delicious cuisines ranging from local, Indian, Chinese to western providing you with the most extravagant vacation experience possible.

18/10/2026

Address

Pallewela Road
Bandarawela
90100

Opening Hours

Wednesday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 17:00

Telephone

+94719374514

Alerts

Be the first to know and let us send you an email when Dharani kovil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dharani kovil:

Shortcuts

Share

Nearby health & beauty businesses