Base Hospital Diyathalawa

Directions

Base Hospital Diyathalawa Welcome to Base Hospital Diyathalawa face book page, your trusted healthcare partner in Uva Wellassa

31/10/2026
"මුඛ පිළිකා පරීක්ෂාව සඳහා කුසලතාව වර්ධනය කර ගැනීම" පිළිබඳවමුඛ හා හණුක ශල්‍ය වෛද්‍යා ලොෂාන් සේනාරත්න මහතාගේ සම්පත් දායකත්...
21/10/2026

"මුඛ පිළිකා පරීක්ෂාව සඳහා කුසලතාව වර්ධනය කර ගැනීම" පිළිබඳවමුඛ හා හණුක ශල්‍ය වෛද්‍යා ලොෂාන් සේනාරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වැඩසටහනක් දියතලාව මූලික රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහිදීම කාර්ය මණ්ඩලය සඳහා මුඛ පිරිකා පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි...💐💐💐💐

"සතිමත් බව" පිළිබඳවවෛද්‍ය නීලමනී රාජපක්ෂ මහත්මිය විසින් රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත් වූ වැඩසටහන.......💐💐💐
21/10/2026

"සතිමත් බව" පිළිබඳවවෛද්‍ය නීලමනී රාජපක්ෂ මහත්මිය විසින් රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත් වූ වැඩසටහන.......💐💐💐

මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දියතලාව මූලික රෝහලේ පැවැත්වූ වැඩසටහනේ අවස්ථාවන්...මෙය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට ග...
21/10/2026

මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දියතලාව මූලික රෝහලේ පැවැත්වූ වැඩසටහනේ අවස්ථාවන්...මෙය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට ගෞරවනීය ස්තූතිය.....💐💐💐💐

21/10/2026

මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දියතලාව මූලික රෝහලේ පැවැති වැඩසටහන

ඔක්තෝම්බර් 10 දිනට යෙදුනු ලෝක මානසික සෞඛ්‍ය දිනයේ සැමරීම වෙනුවෙන් දියතලාව  මූලික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය මගින් 2026/10/...
19/10/2026

ඔක්තෝම්බර් 10 දිනට යෙදුනු ලෝක මානසික සෞඛ්‍ය දිනයේ සැමරීම වෙනුවෙන් දියතලාව මූලික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය මගින් 2026/10/21 දින ප්‍රදේශයේ ඔබ වෙනුවෙන් වටිනා වැඩසටහනක් සංවිධානය කර ඇත.මෙහිදී ඔබට,
🩺 ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීමේ අවස්ථාවක්
🩺 දරුවන් හා වැඩිහිටියන් සඳහා චිත්‍ර වැඩමුළුවක්
🩺 අත්කම් හා කලා නිර්මාණයන් සඳහා අවස්ථාවක්
🩺විනෝදාත්මක ක්‍රියාකාරකම්
🩺තේ පැන් සංග්‍රහයක්
දියතලාව අවට ප්‍රදේශවාසී ඔබ සැමට2026/10/21 දින පෙ.ව.9.00 ට දියතලාව රෝහල් පරිශ්‍රයට පැමිණ මේ අත්දැකීම ලබාගැනීමට ආරාධනා......

හදිසි අනතුරු, ස්වභාවික විපත් හෝ වෙනත් හදිසි අවස්ථාවලදී රෝගියෙකු රෝහල වෙතත් රැගෙන ඒමට මුලින්ම දායක වන පිරිසක් ලෙසී රෝද රථ...
15/10/2026

හදිසි අනතුරු, ස්වභාවික විපත් හෝ වෙනත් හදිසි අවස්ථාවලදී රෝගියෙකු රෝහල වෙතත් රැගෙන ඒමට මුලින්ම දායක වන පිරිසක් ලෙසී රෝද රථ රියදුරු මහතුන් හැඳින්විය හැකිය.ඕනෑම අවස්ථාවකදී පුද්ගලයකුගේ ජීවිත හානියක් වළක්වා ගැනීම සඳහා මූලික දැනුමක් තිබීම ඉතා වැදගත්ය.
✏️අනතුරු වලට ලක් වූපුද්ගලයන්ට ප්‍රථමයෙන් ආධාර සැපයීම පිළිබඳව ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම
✏️අනතුරු වලට ලක්වූපුද්ගලයන් නිවැරදි හා ආරක්ෂිත ක්‍රමවේද අනුව ප්‍රවාහනය කිරීම පිළිබඳව දැනුවත් කිරීම
✏️මාර්ග ආරක්ෂාව හා රථ වාහන නීති පිළිබඳව දැනුම ලබාදීම@
✏️ප්‍රථමාධාර පිළිබඳව පුහුණුව ලබාදීම
✏️මූලික ජීවිත ආධාර (BLS)පිළිබඳව දැනුම හා කුසලතා වර්ධනය කිරීම
මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරු මහතුන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් දියතලාව මූලික රෝහලේ බෝ නොවන රෝග සායන ඒකකය මගින් සම්බන්ධීකරණය කර, නිර්වින්දන විශේෂඥ වෛද්‍යෙන්ම ඉෂානි තරංගා මහත්මිය,traffic police SI නිහාල් පියසිරි මහතා,මහජන සෞඛ්‍ය පරීක්ෂකසම්පත්රාජපක්ෂ මහතා,සංවර්ධන නිලධාරී නිමාලි මහත්මිය,වෛද්‍යයා සංක මහතා සහා චම්පිකා මහත්මියගේ සම්පත් දායකත්වයෙන්2026/10/13 දිනය දියතලාව මූලික රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විනි ....💐💐💐

Address

12 Fair Road
Diyatalawa
90150

Website

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Diyathalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby health & beauty businesses