Royal Biriyani Kalutara

Directions

Royal Biriyani Kalutara Home made බිරියානි , වටලප්පන් ,කැරමල් පුඩින් 🥰🌼🌼
(16)

5 වෙනිදා රෑ ගියපු බිරියානි සහ වටලප්පන් මේ ටික ගියේ හීනටියන්ගලට සහ කලුතරට..🫶😍
04/11/2026

5 වෙනිදා රෑ ගියපු බිරියානි සහ වටලප්පන්
මේ ටික ගියේ හීනටියන්ගලට සහ කලුතරට..🫶😍

03/11/2026

වචනෙකින් හරි හයියක් වෙන්න..ඔයාලා හැමෝම ආශිර්වාද කරන්න safa අක්කාව ඉක්මනින් හොඳවෙන්න කියලා 🥺 ඉක්මනටම සනීපවෙලා ආයෙමත් කලින්ටත් වඩා ශක්තිමත්ව නැගිටින්න පුළුවන් වෙන්න ඕන අක්කෙ ඔයාට 💪💪.... ⁣බුදුසරණයි‼️දෙවිපිහිටයි‼️ වටලප්පන් by safa /safa product

ඊයේ (2) රෑ හිනටියන්ගලට ගියපු 5 pax සවාන් එක වටලප්පන් ..අනිත් පොට් වල ෆොටො ගහන්න හම්බ උනෙ නෑ කස්ටර්මස්ලා එවා අරන් ගියපු න...
03/11/2026

ඊයේ (2) රෑ හිනටියන්ගලට ගියපු 5 pax සවාන් එක වටලප්පන් ..අනිත් පොට් වල ෆොටො ගහන්න හම්බ උනෙ නෑ කස්ටර්මස්ලා එවා අරන් ගියපු නිසා 🥲

1kg වටලප්පන් එක දැන් නම් පිස්සුවක් වෙලා 🫶 Fresh පිට කනකොට තියෙන රස ගැන ආයේ කියන්න දෙයක් නෑ...🥰

🖤🔥 හාල් පොල් බැදලා, නියම කළුපාටට හදපු අපේ Black Pork Curry එක! 🐷🤤හාල් පොල් බැදලා, කුළුබඩු රස හොඳින් මුසු කරලා හදපු මේ කළ...
01/11/2026

🖤🔥 හාල් පොල් බැදලා, නියම කළුපාටට හදපු අපේ Black Pork Curry එක! 🐷🤤

හාල් පොල් බැදලා, කුළුබඩු රස හොඳින් මුසු කරලා හදපු මේ කළු ඌරු මස් කරිය නම් වෙනමම රසක්! 😋❤️‍🔥

පෙනුමෙන්ම රස හිතෙන, සුවඳටත් කන්න හිතෙන අපේ ගෙදර හදන Black Pork Curry එක. 🥘🖤

❤️ ගෙදර හදන කෑමක නියම රසය!
👑 Royal Biriyani Kalutara

📲 ඇණවුම් ලබාගැනීමට WhatsApp කරන්න – 077 192 0746

#කළුඌරුමස්

අහන්න ආසම වචන ...😍💪🫶🥰🥰
31/10/2026

අහන්න ආසම වචන ...😍💪🫶🥰🥰

🍛❤️ ROYAL BIRIYANI KALUTARA ❤️🍛අද දවල් කෑමටත් රසවත් බිරියානි ඇණවුම් කිහිපයක් ආදරයෙන් සූදානම් කරලා බෙදා දුන්නා! 😍🚚🍗 3 Por...
31/10/2026

🍛❤️ ROYAL BIRIYANI KALUTARA ❤️🍛

අද දවල් කෑමටත් රසවත් බිරියානි ඇණවුම් කිහිපයක් ආදරයෙන් සූදානම් කරලා බෙදා දුන්නා! 😍🚚

🍗 3 Portion Biriyani Pot
🍗 2 Portion Biriyani Pot
🍮 1kg Delicious Watalappan

📍 Bombuwala සිට Nagoda දක්වා අද දවල් කෑම Delivery එකක්! ❤️

🇨🇦🇦🇺 කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින අපේ ආදරණීය පාරිභෝගිකයන් විසින් ලබා දුන් ඇණවුම් වීමත් අපට විශේෂ සතුටක්! 🥹❤️

දුර රටක සිටියත් ඔබේ ආදරණීයයන්ට රසවත් කෑම වේලක් ලබා දෙන්න අපව විශ්වාස කිරීම ගැන හදවතින්ම ස්තූතියි! 🙏💕

ඔබත් ඔබේ පවුලේ අයට හෝ ආදරණීයයන්ට රසවත් බිරියානි වේලක් ලබා දෙන්න අදම අප හා සම්බන්ධ වන්න. 😋

📲 Orders accepted via WhatsApp only
📞 077 192 0746

✨ Royal Biriyani Kalutara – රසයෙන් පිරුණු ආදරය! ❤️

30/10/2026

❤️😍 CUSTOMER FEEDBACK IS OUR BIGGEST HAPPINESS! 😍❤️

අද දවල් කෑමට අපෙන් රස විඳින්න ගිය ආදරණීය පාරිභෝගිකයාගෙන් ලැබුණු මේ ලස්සන Voice Feedback එක අපිට ගොඩක් වටිනවා! 🥹❤️

අපේ කෑම රස විඳලා “සුපිරි!” කියලා කියනකොට ඒ සතුට වචනවලින් කියන්න බැහැ. 🥰🍛

අපි හැමදාම උත්සාහ කරන්නේ ඔබට රසවත්, පිරිසිදුව, ආදරයෙන් සකස් කළ ආහාර වේලක් ලබා දෙන්නයි. ❤️

🙏 අපිව විශ්වාස කරලා ඔබේ ආහාර වේල අපෙන් ඇණවුම් කරන හැමෝටම හදවතින්ම ස්තුතියි!

🍗 Royal Biriyani Kalutara 👑
❤️ රසයෙන් පිරුණු ආදරය හැම බත් ඇටයකම!

📲 ඔබේ ඇණවුමත් අදම WhatsApp හරහා වෙන්කරවා ගන්න.

❤️👑 TODAY’S LUNCH DELIVERY | ROYAL BIRIYANI KALUTARA 👑❤️Order from  අද දවල් කෑම මේසයට අපෙන් රසවත් ඇණවුමක් 😍🍽️🍗 6 Pax Bir...
30/10/2026

❤️👑 TODAY’S LUNCH DELIVERY | ROYAL BIRIYANI KALUTARA 👑❤️

Order from

අද දවල් කෑම මේසයට අපෙන් රසවත් ඇණවුමක් 😍🍽️

🍗 6 Pax Biriyani Sawan
🍛 2 Pax Biriyani Pot
🍮 1kg Watalappan
🍖 1kg Black Pork Curry
🍖 500g Black Pork Curry

හැම කෑමක්ම ආදරයෙන් සහ පිරිසිදුව සකස් කර ඔබ වෙත ගෙන එන්නෙමු. ❤️😋

🚚 TODAY’S DELIVERY AREAS
📍 Kalutara
📍 Panadura
📍 Piliyandala

ඔබේ පවුලේ විශේෂ අවස්ථාවන්ටත්, ආදරණීයයන්ගේ කෑම මේසයටත් රසවත් කෑම ඇණවුම් කරන්න. ❤️👑

📲 Orders Accepted via WhatsApp Only
📞 077 192 0746

❤️ ඔබේ විශ්වාසය අපේ ශක්තියයි!

28/10/2026

කොහොමද ඒක 😁🥰🥰










ගෙදර යන්න කලින් ලැබෙන   🥰🥰
27/10/2026

ගෙදර යන්න කලින් ලැබෙන
🥰🥰

Address

Western Province
Kalutara
10400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Biriyani Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby health & beauty businesses