Peoples Hospital Sri Lanka

Call Directions Contact the business

Peoples Hospital Sri Lanka Pioneer in patients care and in hospital industry....caring for generations since 1975!

🌿 හුස්ම ගැනීමේ අපහසුතා මඟහරවාගෙන, වඩාත් සුවපහසු ජීවිතයක් ගත කරන්න ඔබත් කැමතිද? 💙𝐏𝐞𝐨𝐩𝐥𝐞’𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠𝐞 විසින් ඔබ ව...
10/11/2026

🌿 හුස්ම ගැනීමේ අපහසුතා මඟහරවාගෙන, වඩාත් සුවපහසු ජීවිතයක් ගත කරන්න ඔබත් කැමතිද? 💙
𝐏𝐞𝐨𝐩𝐥𝐞’𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠𝐞 විසින් ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන විශේෂ ශ්වසන රෝග පුනරුත්ථාපන වැඩසටහන සමඟින් ඔබේ සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

අපගේ වැඩසටහන තුළින් ඔබට ලැබෙන සේවාවන්:
🔹වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කළමනාකරණය
🔹සෞඛ්‍ය අධ්‍යාපනය සහ දැනුවත් කිරීම
🔹පෝෂණ උපදෙස් සහ මඟපෙන්වීම
🔹ශාරීරික ව්‍යායාම සහ භෞත චිකිත්සාව
🔹මානසික සෞඛ්‍යය සහ උපදේශන සේවා

නිවැරදි මඟපෙන්වීම, සුදුසු ව්‍යායාම සහ වෛද්‍ය අධීක්ෂණය සමඟින් වඩාත් යහපත් ජීවන රටාවකට අදම පියවර තබන්න!

𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥𝐢𝐧𝐠 & 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭𝐬
📍𝐏𝐞𝐨𝐩𝐥𝐞’𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠𝐞
No. 503, Negombo Road, Mahabage.

📞 Hotline: 0112 95 65 95
📲 WhatsApp: 0712 121 121

❤️ 𝐏𝐞𝐨𝐩𝐥𝐞’𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – Best Place for Us!

🌿𝐁𝐑𝐄𝐀𝐓𝐇𝐄 𝐁𝐄𝐓𝐓𝐄𝐑, 𝐋𝐈𝐕𝐄 𝐁𝐄𝐓𝐓𝐄𝐑! 💙🏥 𝐏𝐞𝐨𝐩𝐥𝐞’𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠𝐞 presents a 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡-𝐁𝐚𝐬𝐞𝐝 𝐏𝐮𝐥𝐦𝐨𝐧𝐚𝐫𝐲 𝐑𝐞𝐡𝐚𝐛𝐢𝐥𝐢𝐭𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦...
02/11/2026

🌿𝐁𝐑𝐄𝐀𝐓𝐇𝐄 𝐁𝐄𝐓𝐓𝐄𝐑, 𝐋𝐈𝐕𝐄 𝐁𝐄𝐓𝐓𝐄𝐑! 💙

🏥 𝐏𝐞𝐨𝐩𝐥𝐞’𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – 𝐌𝐚𝐡𝐚𝐛𝐚𝐠𝐞 presents a 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡-𝐁𝐚𝐬𝐞𝐝 𝐏𝐮𝐥𝐦𝐨𝐧𝐚𝐫𝐲 𝐑𝐞𝐡𝐚𝐛𝐢𝐥𝐢𝐭𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 designed to help you breathe easier and improve your quality of life.

✨ 𝐖𝐡𝐚𝐭 𝐃𝐨𝐞𝐬 𝐎𝐮𝐫 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 𝐎𝐟𝐟𝐞𝐫?
-Medical Assessment & Treatment Optimisation
-Health Education
-Nutritional Assessment & Guidance
-Psychological Counselling
-Physiotherapy

𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥𝐢𝐧𝐠 & 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭𝐬
📍 Peoples Hospital - Mahabage
No. 503, Negombo Road, Mahabage.
📞 Hotline: 0112 95 65 95
📲 WhatsApp: 0713 121 121
❤️ Peoples Hospital - best place for us!

❤️ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය 𝐏𝐫𝐨𝐟.𝐏.𝐇. 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐃𝐞 𝐒𝐢𝐥𝐯𝐚 (Obstetrician & Gynaecologist Channeling)දැන්  𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩...
29/10/2026

❤️ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය 𝐏𝐫𝐨𝐟.𝐏.𝐇. 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐃𝐞 𝐒𝐢𝐥𝐯𝐚 (Obstetrician & Gynaecologist Channeling)
දැන් 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 අප රෝහලේදී ඔබට 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 කරගත හැක

🤰 ගර්භණී සමයේ සත්කාරයේ සිට කාන්තා ප්‍රජනක සෞඛ්‍යය දක්වා ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා මඟපෙන්වීම ලබාගැනීමට දැන්ම පැමිණෙන්න.

❤️ඔබේ කාන්තා සෞඛ්‍යය වෙනුවෙන් අදම සැලකිලිමත් වන්න!✨

📞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥𝐢𝐧𝐠 & 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭𝐬
📍 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – මහබාගේ
අංක 503, මීගමුව පාර, මහබාගේ.
📞 Hotline: 0112 95 65 95
📲 WhatsApp: 0713 121 121

❤️ 𝐏𝐞𝐨𝐩𝐥𝐞𝐬 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 – අපට ලෙංගතු හොඳම තැන!

25/10/2026
🩸❤️ලේ බිඳුවකින් ජීවිතයක් රැකගනිමු! ❤️🩸ඔබේ පුංචි පරිත්‍යාගය තවත් කෙනෙකුගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් විය හැකියි! ❤️🩸 මහ...
19/10/2026

🩸❤️ලේ බිඳුවකින් ජීවිතයක් රැකගනිමු! ❤️🩸
ඔබේ පුංචි පරිත්‍යාගය තවත් කෙනෙකුගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් විය හැකියි! ❤️

🩸 මහබාගේ පීපල්ස් රෝහල විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ උතුම් කාර්යයට ඔබත් එක්වන්න!

📅 දිනය- ඔක්තෝබර් 21
⏰ වේලාව- පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය- Peoples Hospital පරිශ්‍රය, මහබාගේ

❤️ ලේ බිඳුවක් ඔබට පුංචි දෙයක් වුණත්, තවත් කෙනෙකුට එය මුළු ජීවිතයම විය හැකියි!

අද ඔබ දෙන ලේ බිඳුව, හෙට කෙනෙකුගේ ජීවිතය රැකගනීවි!🩸✨

📍 Peoples Hospital – මහබාගේ
503, මීගමුව පාර, මහබාගේ.

📞 Hotline- 0112 95 65 95
📲 WhatsApp- 0713 121 121

❤️ Peoples Hospital – අපට ලෙංගතු හොඳම තැන!

#ලේදන්දීම #ජීවිතයක්සුරකිමු

🦴❤️ සන්ධි වේදනාවට තිත තියන්න... නිරෝගී හෙටක් වෙනුවෙන් අදම සැලකිලිමත් වෙන්න!ඇවිදින විට, පඩිපෙළ නගින විට හෝ එදිනෙදා වැඩ කට...
12/10/2026

🦴❤️ සන්ධි වේදනාවට තිත තියන්න... නිරෝගී හෙටක් වෙනුවෙන් අදම සැලකිලිමත් වෙන්න!

ඇවිදින විට, පඩිපෙළ නගින විට හෝ එදිනෙදා වැඩ කටයුතු කරන විට සන්ධි වේදනාවෙන් පීඩා විඳිනවාද? 😟
🌍 ලෝක ආතරයිටිස් දිනය වෙනුවෙන් මහබාගේ Peoples Hospital වෙතින් ඔබේ සන්ධි හා අස්ථි සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට විශේෂ අවස්ථාවක්! 💙

🏥 JOINT & BONE HEALTH PACKAGE
🔬 මෙම පැකේජයට ඇතුළත් පරීක්ෂණ

✅ Serum Uric Acid
✅ Rheumatoid Factor (RF)
✅ Vitamin D
✅ Serum Calcium

👨‍⚕️ ඊට අමතරව රූමැටොලොජි විශේෂඥ වෛද්‍ය උපදේශනය සඳහා විශේෂ වට්ටමක්!

💥 සාමාන්‍ය මිල රු. 16,260/-
🎉 විශේෂ මිල රු. 13,200/- පමණයි!

📅 ඔක්තෝබර් 12 සිට නොවැම්බර් 12 දක්වා පමණයි!

💙 වේදනාව වැඩි වනතුරු බලා නොසිටින්න. ඔබේ සන්ධි හා අස්ථි සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරමින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.

📍 Peoples Hospital – මහබාගේ
අංක 503, මීගමුව පාර, මහබාගේ.

📞 Hotline: 0112 95 65 95
📲 WhatsApp: 0713 121 121

❤️ Peoples Hospital – අපට ලෙංගතු හොඳම තැන!

තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන මහබාගේ Peoples Hospital වෙතට පැමිණෙන්න.වැඩ...
07/10/2026

තදබදයකින් තොරව විශේෂඥ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන මහබාගේ Peoples Hospital වෙතට පැමිණෙන්න.

වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න
මෙම පණිවිඩය තවත් අවශ්‍ය තාවය ඇති අයට බලාගැනීමට Share කරන්න කාරුණික වන්න.

Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage.
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95

Address

499/503 Negombo Road
Mahabage

Telephone

+94713121121

Website

Alerts

Be the first to know and let us send you an email when Peoples Hospital Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Peoples Hospital Sri Lanka:

Shortcuts

Share

Nearby health & beauty businesses